ප්‍රමුඛ පුවත 1

දංකොටුව සති පොළ ගැන මාරවිල අධිකරණයෙන් තීන්දුවක්

(UTV| කොළඹ) – සියළුම ජාතීන්ට අයත් වෙළෙන්දන්ට දංකොටුව සති පොළ භූමීය වෙළදාම් කරන්න ඉඩ දෙන්නැයි මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙත නියෝග කළේය.

පවතින වතාවරණය සැලකිල්ලට ගනිමීන් මුස්ලිම් ජාතික වෙළෙන්දන්ට දංකොටුව සති පොළ භූමීය තුළ වෙළදාම් කිරිම තාවකාලකව වළක්වමීන් වෙන්නප්පුව ප්‍රාදේශීය  සභා සභාපතිවරයා නියෝගයක් නිකුත් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුළඟකින් නිවාස 20කට හානි

Mohamed Dilsad

පෞද්ගලික බස් සංගම් වර්ජනය ක්‍රියාත්මකයි.බස් ධාවනය සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

මරණ දඬුවම දිය යුතු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් අධිකරණ අමාත්‍යංශයට

Mohamed Dilsad

Leave a Comment