ප්‍රමුඛ පුවත 1

සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – ඉඩම් සඳහා සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීම සදහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ඉඩම් සදහා සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ යහපාලන රජය 2015 වසරේ දී බලයට පත්වීමේදී ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් ලෙසටයි.

මෙම යෝජනාව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට අධිචෝදනා භාරදෙයි

Mohamed Dilsad

ජගත් මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය යළි තාවකාලිකව වාරණයට .

Mohamed Dilsad

Leave a Comment