ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් සඳහා ටැබ් ලබා දීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –  උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් සඳහා ටැබ් පරිගණක ලබා දිමේ ව්‍යාපෘතියට අද (25) පැවැති කැබිනට් මණ්ඩල රැස්විමේදි අනුමැතිය හිමිව ඇති බව රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමීව තිබේ.

මෙම සම්මත වු යෝජනාවට අනුව අදියර 03 ක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

Related posts

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

Mohamed Dilsad

බංග්ලාදේශ “බිජෝයි” කොළඹ වරායට

Mohamed Dilsad

අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

Leave a Comment