ප්‍රමුඛ පුවත 1

වෛද්‍ය සභාවේ සාමාජිකයෙකුට වරෙන්තු නිකුත් කරයි

 

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු වන වෛද්‍ය එන්.එස්.ඒ. සේනාරත්න වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (25) වරෙන්තු නිකුත් කළේය.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් ගොනුකළ පෙත්සමට අදාළ නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

අදාළ සිසුවිය තමන්ට වෛද්‍ය සභාවේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියට අවසර ලබාදෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබේ.

Related posts

TNA පක්ෂ අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජය පොහොට්ටුවට

Mohamed Dilsad

බැදුම්කර පිළිබද වෝහාරික විගණන වාර්තා විවෘත නොකිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment