ප්‍රමුඛ පුවත 1

කොළඹට පැය විසිහතරක් ජලය නෑ

(UTV| කොළඹ) – මහරගම සහ කොට්ටාව ඇතුළු ප්‍රදේශ රැසකට හෙට දිනයේ පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව හෙට(26) පෙරවරු 09.00 සිට අනිද්දා පෙරවරු 09.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ලැබේ.

කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතිය වැඩිදියුණු කිරීම හේතුවෙන් අදාල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර  මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, හෝමාගම, මීපේ සහ පාදුක්ක යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වත්මන් ආරක්‍ෂක සූදානම පිළිබඳව යුද්ධ හමුදාවේ පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

මධ්‍යම අධිවේගීයේ දෙවන අදියර ඇරඹීමට කටයුතු සුදානම්

Mohamed Dilsad

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment