ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනතාවට ඉල්ලීමක්

(UTV| කොළඹ) –  මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ ඡන්ද හිමි නාමලේඛණ ප්‍රතිශෝධන අයදුම්පත් කඩිනමින් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීන්ට යොමු කරන ලෙසත් , එම ඉල්ලුම් පත්‍රයේ ඇති තොරතුරු නිවැරදිව සම්පූර්ණ කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවත්ය.

Related posts

ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට විශ්වාසභංගයක්

Mohamed Dilsad

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment