ප්‍රමුඛ පුවත 1

හදිසි තත්ත්වය තවත් මසකට දිගු වෙයි

(UTV| කොළඹ) – රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කල හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද (22) දිනයේ ප්‍රකාශයට පත් කල බව රජය පවසයි.

පසුගිය මැයි මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනය දක්වා හදිසි අවස්ථා තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබු අතර අද සිට යලිත් ඉදිරි මාසයක කාලයක් සදහා එය ප්‍රකාශයට පත් කර ඇත.

මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා මෙලෙස හදිසි තත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගෝඨාභයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට පැමිණිලි දහයක්

Mohamed Dilsad

ලක්ෂ 500ක හෙරොයින් තොගයක් පොලිස් බාරයට

Mohamed Dilsad

බ්ලුමැන්ඩල් කුණු කන්දේ ගින්නට හේතුව සොයයි

Mohamed Dilsad

Leave a Comment