ප්‍රමුඛ පුවත 1

හදිසි තත්ත්වය තවත් මසකට දිගු වෙයි

(UTV| කොළඹ) – රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කල හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් අද (22) දිනයේ ප්‍රකාශයට පත් කල බව රජය පවසයි.

පසුගිය මැයි මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනය දක්වා හදිසි අවස්ථා තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබු අතර අද සිට යලිත් ඉදිරි මාසයක කාලයක් සදහා එය ප්‍රකාශයට පත් කර ඇත.

මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා මෙලෙස හදිසි තත්වය තවත් මසකින් දීර්ඝ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලක්ෂ 10ක කේරළ ගංජා සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ.

Mohamed Dilsad

බේකරි නිෂ්පාදන අඩු කිරීමේ සුදානමක්

Mohamed Dilsad

මහජන ආරක්ෂාවට හමුදාව යෙදවීමට ගැසට් නිවේදනයක් [Gazette]

Mohamed Dilsad

Leave a Comment