ප්‍රමුඛ පුවත 1

ජනපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනපතිට

(UTV| කොළඹ) – 2015 සහ 2018 යන වර්ෂවල රජයේ ආයතනවල වංචා සහ දූෂණ සොයා බැලීමට පත්කළ ජනපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේදීයි.

කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කල අතර විශ්‍රාමික විගණකාධිපති පී ඒ පේමතිලක , විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන , විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන විජය අමරසිංහ සහ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර් ද සිල්වා යන මහත්ම මහත්මීන් කටයුතු කරනු ලැබුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ ආරක්‍ෂාව රැකිය යුත්තේ රජයයි – මහින්ද රාජපක්‍ෂ

Mohamed Dilsad

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැහැ – යුනෙස්කෝ සභාපති

Mohamed Dilsad

රේණුකා හේරත් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment