Trending News

උදයම් TV නිළ වශයෙන් විකාශන කටයුතු අරඹයි

(උදයම්,කොළඹ) – මෙරට දමිළ රූපවාහිනී නාලිකා අතරින් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීමේ මුලික අරමුණ ඇතිව ආරම්භ කෙරුණු උදයම් රුපවාහිනී නාලිකාව දමිළ ප්‍රේක්ෂක ජනතාවට හරවත් වැඩසටහන් රැසක් රැගෙන අද සුභ මොහොතින් සිය විකාශන කටයුතු නිළ වශයෙන් ආරම්භ කළේය.

සියලු ආගම් නියෝජනය කරන පුජකතුමන්ලාගේ ආශිර්වාදය ඇතිව අද  (23) උදෑසන 6.30ට උදයම් රූපවහිනී නාලිකාව වැඩකටයුතු ආරම්භ කරන ලදී.

ඩයලොග් රූපවහිනිය ඔස්සේ නාලිකා අංක 135න් දැන් ඔබට උදයම් TV වැඩසටහන් නැරඹීමට අවස්ථාව පවතී.

විනෝදාස්වාදය,ප්‍රවෘත්ති පමණක නොව ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කෙරෙන ආකාරයේ වැඩසටහන් රැසක්ද  උදයම් TV ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට අපි සුදානම්ව සිටිමු.

Related posts

கொழும்பு – மட்டகளப்பு ரயில் சேவையில் மட்டு

Mohamed Dilsad

Hotline for illicit liquor complaints

Mohamed Dilsad

CEA to use drone technology to environmental issues

Mohamed Dilsad

Leave a Comment