ප්‍රමුඛ පුවත 1

මිනුවන්ගොඩ සිද්ධියට අදාල තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – පසුගිය මැයි 13 වනදා මිනුවන්ගොඩ නගරයේ ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු රඳවා තබාගෙන වැඩිදුර විමර්ශණ සිදු කරන බව මිනුවන්ගොඩ පොලිසිය පවසනවා.

එම සැකකරුවන්ව ගම්පහ කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය විසින් ගම්පහ ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් කටුනායක හා හීනටියන ගෝනමඩිත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාමල් රාජපක්ෂට විදේශගත වීමට අවසර

Mohamed Dilsad

ජනපතිගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කල සැකකරු රිමාන්ඩ්

Mohamed Dilsad

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment