විදෙස්

චීන නායකයෙකු වසර 14 කට පසු උතුරු කොරියාවේ සංචාරයක

(UTV| කොළඹ) – චීන ජනාධිපති ෂී ජින්පින් අද (20) උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමටත් එරට නායක කිම් ජොං උන් හමුවීමටත් නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ආර්ථික ගැටළු සහ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර 2005 වසරට පසු චීන නායකයෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙය වේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනයේ ගොඩනැගිල්ලක් කඩා වැටී 17 ක් මරුට

Mohamed Dilsad

පිලිප් කුමරුගේ අභාවයට ලොව නන් දෙසින් ශෝක පණිවිඩ – අගමැති මහින්දත් සොව පළ කරයි

Mohamed Dilsad

සියලු ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් ඉවත්වන්න – වෙනිසියුලානු ජනාධිපති

Mohamed Dilsad

Leave a Comment