විදෙස්

චීන නායකයෙකු වසර 14 කට පසු උතුරු කොරියාවේ සංචාරයක

(UTV| කොළඹ) – චීන ජනාධිපති ෂී ජින්පින් අද (20) උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමටත් එරට නායක කිම් ජොං උන් හමුවීමටත් නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ආර්ථික ගැටළු සහ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කරන අතර 2005 වසරට පසු චීන නායකයෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙය වේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ, කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළට

Editor O

ට්‍රම්ප්ගේ ස්විට්සර්ලන්ත ගමනට බාධා

Editor O

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment