ප්‍රමුඛ පුවත 1

සියළුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපයි.

(UTV| කොළඹ) – සියළුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපා හරින ලෙසත් මුදල් අමාත්‍යාංශය සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මීට සති දෙකකට පමණ පෙර සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන් මුදල් අමාත්‍යාංශයට කැදවා මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් කපා හැරීම සිදුකර තිබෙන්නේ රජයේ අපේක්ෂිත ආදායම අඩු වීම, පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයත් සමඟ ආර්ථිකයට ඇති වී තිබෙන බලපෑම ආදී කරුණු සැලකිල්ලට ගනිමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තව්හිත් ජමාත් අනුගාමිකයින් 64 දෙනා යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

පැහැරගෙන ගිය සිසුවියක් සොයා මෙහෙයුම්

Mohamed Dilsad

ජනපති නියමයෙන් වියාන ඇළට සිදුවන දේ

Mohamed Dilsad

Leave a Comment