ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිප අතර සාකච්ඡාව කල් යයි.

(UTV| කොළඹ) – නව සන්ධානයක් ගොඩනැගීම උදෙසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (17) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් දමා ඇති බව පොදුජන පෙරමුණ කියයි.

නිදහස් පක්ෂයේ ඉල්ලීම මත මෙම සාකච්ඡාව මේ මස 26 වැනිදා පස්වරු 04 ට පැවැත්වීමට දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණි බවද පැවසේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නාවික හමුදාව විසින් පුද්ගලයින් 06ක් අත්අඩංගුවට ගනි…

Mohamed Dilsad

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අවසන්

Mohamed Dilsad

Leave a Comment