ප්‍රමුඛ පුවත 1

ජනාධිපති කාම්බෝජ නිල සංචාරයක් සඳහා සුදානම් වෙයි.

(UTV| කොළඹ) – දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ලබන 26 සහ 27 දෙදින කාම්බෝජය බලා පිටත්ව යෑමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කියයි.

කාම්බෝජ රජයේ නිල ආරාධනයකට අනුව එරට සංචාරය කරන ජනාධිපතිවරයා ලබන 25 වැනිදා මෙරටින් පිටත්ව යනු ඇති බවද කියැවේ

සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා රජයේ නියෝජිතයින් හමුවී සාකච්ඡා පවත්වනු ඇති බව කියැවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද රැස්වීමට සුදානම්

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ සියලු සංවිධායකවරුන් රැස්වේ

Mohamed Dilsad

අයවැය යෝජනා පෙබරවාරි 11 වනදාට පෙර ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්…

Mohamed Dilsad

Leave a Comment