ප්‍රමුඛ පුවත 1

බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි.අයෙකු මරුට

(UTV| කොළඹ) – බදුල්ල, අලුගොල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඇතැයි වාර්තා වේ.

අද පෙරවරුවේ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇත.

බස් රථය අඩි 150 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවත් අනතුරින් පුද්ගලයෙකු මියගොස් ඇති බවත් වාර්තාවේ.

අනතුරින් 27 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට කටයුතු කරමින් සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 60% ඉක්මවයි

Mohamed Dilsad

ජන බලය නිසා අවහිර වන මාර්ග

Mohamed Dilsad

විගමන ශ්‍රමිකයන්ගේ නිවෙස්වලට නොමිලේ WIFI.

Mohamed Dilsad

Leave a Comment