විදෙස්

නවසීලන්තයේ භූ කම්පනයක්

(UTV| නවසීලන්තය) – නවසීලන්තයේ ඊසානදිග කර්මැඩෙක් දිවයින්වලට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7.2 ක ප්‍රබලතාවකින් යුත් ප්‍රබල භූ කම්පනයක් අද (16) සිදුවිය.

එම භූ කම්පනයෙන් පසු දකුණු පැසිෆික් කලාපයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද පසුව එය ඉවත් කරගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 82ක් මිය ගිහින්

Editor O

රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි(වීඩියෝ)

Mohamed Dilsad

සිරියාවේ රකාහි ප්‍රධාන කඳවුරක් යළි සිරියානු හමුදාව යටතට

Mohamed Dilsad

Leave a Comment