විදෙස්

රාහුල් ගාන්ධි ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි(වීඩියෝ)

(UTV|ඉන්දියාව) – තමා තවදුරටත් පක්ෂ සභාපති ධුරයේ කටයුතු නොකරන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි පවසයි.

ඔහු ඊයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇත.නමුත් සිය පක්‍ෂය එය භාර නොගත් බවද වාර්තාවේ.

ඒ අනුව සතියක් ඇතුළත කොංග්‍රස් පක්ෂයට නව සභාපතිවරයෙකු පත් කරනු ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ නායකයෙකු සඳහන් කර තිබේ.

පසුදියදා පැවති මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රස් පක්ෂය පරාජයට පත්වීම හේතුවෙන් රාහුල් ගාන්දි මෙම තීරණය ගෙන තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලන්ඩන් බ්‍රිජ් සිදුවීමෙන් පුද්ගලයන් 2 ක් ජිවිතක්ෂයට

Mohamed Dilsad

විපක්‍ෂයෙන් මෝදී රජයට විශ්වාසභංගක්

Mohamed Dilsad

වායු දූෂණය වැළක්වීමට අවශ්‍ය නීති දැඩි කිරීමට චීනය සුදානම්

Mohamed Dilsad

Leave a Comment