ප්‍රමුඛ පුවත 1

බස්නාහිර – උතුර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 155 ක් අත්අඩංගුවට

 

(UTV|කොළඹ) –  බස්නාහිර – උතුර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 155 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝනගේ මූලිකත්වයෙන් ඊයේ (14) පෙරවරු 09 සිට රාත්‍රී 09 දක්වා සිදුකළ මෙහෙයුමකින් මෙම අත්අඩංගුවට ගැනිම් සිදු කර ඇති බව පැවසේ.

එහිදී විවෘත වරෙන්තුකරුවන් 93 දෙනෙකු සහ දින වරෙන්තුකරුවන් 62 ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අද (15) අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමටද නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳ පත්කල කොමිසමේ වාර්තා අද ජනපතිට

Mohamed Dilsad

තුන්වන පාසල් වාරය අදින් අවසන් වේ

Mohamed Dilsad

වර්ජකයින් සුව ඇමති සමඟ සාකච්චාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment