ප්‍රමුඛ පුවත 1

ජනපති තජිකිස්ථාන ජනපති හමුවෙයි

(UTV| කොළඹ) – ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ පස්වන සමුළුවට සහභාගි වීම සදහා තජිකිස්ථානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) එරට ජනාධිපති එමමොලි රහුමාන් මහතා හමුවූ බව ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුමේ දක්වා ඇත.

සදහන් වන්නේ එහිදී ඵළදායි අදහස් හුවමාරුවක් සිදුවූ බවයි.

ගැටුම් වැළැක්වීම, කුඩා රටවල ආරක්ෂාව සහ විශ්වාසය ගොඩනැගීම යන කරුණු පිළිබදව තජිකිස්ථාන ජනාධිපතිවරයා විශේෂ අදහස් දරන්නෙකු බව ද එහි දැක්වෙනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට 15,000ක අත්තිකාරමක් [VIDEO]

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසය,ඒකාබද්ධයට එක් වෙයිද?

Mohamed Dilsad

දූෂිතයින්ට නොකිලිටි දේශපාලන ගමනක් සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එකම වේදිකාවකට පැමිණිය නොහැකි බව ජනපති පවසයි.

Mohamed Dilsad

Leave a Comment