ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ජුනි 18 වැනිදා රැස්වීමට නියමිතයි

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ලබන 18 වැනිදා යළි රැස්වීමට නියමිත බවත් එදිනට සාක්ෂි විමසීම සිදුකරනු ලබන පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.

ඊයේ (14) දිනයේදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි සහ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දුන්හ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එම්.සී.සී ගිවිසුම පිලිබඳ ජවිපෙ කතා කරයි [VIDEO]

Mohamed Dilsad

පක්‍ෂ නායකත්වය දුර්වල වුවහොත් රටත් එම පක්‍ෂයත් විනාශයි [VIDEO]

Mohamed Dilsad

අගමැති බීජිං නුවරට ලඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment