කලා

‘භාරත්’ චිත්‍රපටය සිව් දිනකින් කෝටි 100ක් උපයයි.

(UTV| කොළඹ) – ජුනි 05 වැනිදා ප්‍රදර්ශනය ඇරඹූ ‘භාරත්’ චිත්‍රපටය ජුනි 09 වැනි දින වනවිට සිය ආදායම් තත්ත්වය ඉන්දිය රුපියල් කෝටි 100ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වී ඇති බව බොලිවුඩයෙන් වාර්තා වෙයි.

මේ වසරේ ඉතා ඉක්මණින් ඉන්දීය රුපියල් කෝටි 100ක් උපයාගත් චිත්‍රපටය ලෙස ‘භාරත්’ වාර්තා අතරට එක් වේ.

‘භාරත්’ සුපිරි නළු සල්මාන් ඛාන් මේ වසරේ රංගනයෙන් දායක වන පළමු චිත්‍රපටය වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පරේෂ් රාවල්ටත් කොවිඩ්

Mohamed Dilsad

ෂාරුක්ගේ ‘පතන්’ චිත්‍රපටයට සල්මානුත් එක්වෙයි

Mohamed Dilsad

සම්මානනීය ගායකයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment