ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශය අද

(උදයම්,ඇමෙරිකාව) – ශ්‍රී ලංකාව පිළිබද ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරුගේ ප්‍රකාශය අද ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔහුගේ ප්‍රකාශයෙන් අනතුරුව අනෙකුත් සාමාජික රටවල් ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව සම්බන්ධයෙන් විවාදය ආරම්භ කරන බව වාර්තාවේ.

ඉන් අනතුරුව ඒ පිළිබද ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

Related posts

අල්ලස් ගත සහකාර පොලිස් අධිකාරීවරයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

නියෝජ්‍ය කතානායකවරයා පත්කිරීම අද

Mohamed Dilsad

වෙසක් පෝයට වැඩි මිලට විකුණන්න ගිය මත්පැන් තොගය අල්ලයි.

Mohamed Dilsad

Leave a Comment