ව්‍යාපාරික

නව නිදහස් වෙළඳ කලාප 4ක්

(උදයම්,කළුතර)  –   ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ නිදහස් වෙළඳ කලාප 4ක් ඉදිකරන බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසයි.

කළුතර – බණ්ඩාරගම ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

හිඟ බදු අය කර ගන්නැයි කළ නිර්දේශය සුරාබදු දෙපාර්තමේන්තුව පැහැර හැරීම ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි අප්‍රසාදය

Editor O

වත්මන් ආණ්ඩුවට ඉන්දන මිල අඩු කරන්න බැරිනම් පැහැදිලිව කියන්න – හිටපු ඇමති පාඨලී චම්පික රණවක්

Editor O

කොටස් වෙළදපොලේ වැඩ කටයුතු වල වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment