දේශීයව්‍යාපාරික

කොටස් වෙළදපොලේ වැඩ කටයුතු වල වර්ධනයක්

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළදපොල අද (19) දිනය ආරම්භයේ ධනාත්මකව සිය කටයුතු ආරම්භ කළේය.

දිනය ආරම්භයේ එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සියයට 2.54 ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එය සටහන් වූයේ ඒකක 1894.65 ක් ලෙසයි.

එසේම, සියලූ කොටස් මිල දර්ශකය සියයට 2.51 කින් ඉහළ ගොස් ඇති අතර, එය ඒකක 4722 ක් ලෙස සටහන් වී තිබේ.

Related posts

වැට් පනත් කෙටුම්පත් විවාදය පැවැත්වීම වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

කිලිනොච්චියේ වී ගොවීන් ට හොඳ මිලක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment