ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මීල ඉහළට

 

(UTV නිව්ස් – කොළඹ) – මාසික ඉන්ධන මීල සංශෝධනයට අනුව අද (10) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මීල රුපියල් 03 කින් ඉහළ දැමීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

ඒ අනුව රුපියල් 135 ක් ලෙස පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මීල රුපියල් 138 ක් දක්වා ඉහළ යනු ඇත.

ඉන්ධන මීල සුත්‍රයට අනුව මෙම මීල සංශෝධනය කෙරෙන බවත්, අනෙක් ඉන්ධන වර්ගයන් වල මීල සංශෝධනයක් සිදු නෙකෙරෙන බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

Related posts

‘හොබ්ස් ඇන්ඩ් ෂෝ’ ප්‍රචාරක පටය එළිදකියි.

Mohamed Dilsad

ගෝඨාභය ඇවන්ට්ගාඩ් නඩුවෙන් නිදහස් වෙයි

Mohamed Dilsad

නව චූඩා මාණික්‍යය රුවන්වැලි මහ සෑ රදුන්ට පැළදවීම අදයි

Mohamed Dilsad

Leave a Comment