Trending News

උතුරු කොළඹ පැල්පත් ජනයාටත් නුදුරේදීම නිවාස 7500 ක්

 

(UTV | කොළඹ) – ලබන ජුලි මාසයේදී උතුරු කොළඹ පැල්පත් නිවාසවල ජීවත් වන ජනතාව වෙනුවෙන් නිවාස 7500 ක් ලබන ලබාදීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි.

ඒ අනුව නිවාස 2500 බැගින් ඇතුළත් නිවාස ව්‍යාපෘති 03 ක් ලබා දීමට නියමිතව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ටෙන්ඩර් පටිපාටියකට අනුව අදාල නිවාස ඉදිකිරීම සඳහා ඉදිකිරීම් ආයතනවල සහය ලබා ගැනීමට කටයුතු කරන බවය.

Related posts

මාර්ග සංවර්ධන අධිකාරිය දේශීය බැංකුවලින් ගත් ණය ගෙවීමේ අර්බුදයක…!

Editor O

After 17-years of work Sri Lanka enacts Anti-Dumping Laws

Mohamed Dilsad

எதிர்க்கட்சி தலைவர் பதவியில் மாற்றமில்லை

Mohamed Dilsad

Leave a Comment