ප්‍රමුඛ පුවත 1

විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු

(UTV| කොළඹ)  – අකුරැස්ස, තලහගම ප්‍රදේශයේදී විදුලි සැරවැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

අද(06) උදෑසන 07.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් ඔවුන් අනතුරට ලක්ව ඇත.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 45 හැවිරිදි, 56 හැවිරිදි සහ 76 හැවිරිදි පුද්ගලයින් තිදෙනෙකි.

අකුරැස්ස පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැස්සේ අඩු වීමක්

Mohamed Dilsad

විද්‍යා පීඨ පත්වීම් නීතිවිරෝධී බවට චෝදනා

Mohamed Dilsad

ජනතාවට අවශ්‍ය සංවර්ධන වැඩපිළිවෙළ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව ජනපති පවසයි.

Mohamed Dilsad

Leave a Comment