ප්‍රමුඛ පුවත 1

සහල් වර්ග 3ක් සදහා උපරිම මිලක්

(UTV| කොළඹ) සුදු සම්බා , සුදු නාඩු හා රතු නාඩු යන සහල් වර්ග සදහා උපරිම මිලක් ප්‍රකාශයට පත් කර ඇති අතර , දේශීය සුදු සම්බා කිලෝ ග්‍රෑමයක උපරිම මිළ දක්වා ඇත්තේ රුපියල් 85 ක් ලෙසින්.

දේශිය සුදු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 80 ක් ලෙසින්ද , දේශිය රතු නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 74 ක් ලෙසින්ද උපරිම මිල නියම කර ඇත.

2019 වසරේ මැයි 31 වනදා සිට මෙම උපරිම මිල බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් ද නිකුත් කර කිබේ.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශ කර සිටියේ මෙම මිල නියෝගය කඩ කරන වෙළෙදුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යකඩ බට ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් පෙරළී අතුරුගිරියේ පොරේ රථවාහන ධාවනයට බාධා

Mohamed Dilsad

ජනපතිවරණය අහෝසි කරන ලෙසට ඉල්ලූ පෙත්සම ප්‍රත්ක්ෂේප වෙයි

Mohamed Dilsad

මැයි මාසයේ සිය වතු කම්කරුවන්ට දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment