ප්‍රමුඛ පුවත 1

ගොතටුව වෙඩි තැබිමකින් අයෙක් මරුට

 

(UTV  – කොළඹ) – ගොතටුව, මුල්ලවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 40 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අද (02) සවස 5.45ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇති බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනාධිපති කාර්යාල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රිමාන්ඩ්

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨත්වය සළකා අගවිනිසුරු පත් කළේ වසර 30 කට පසුවයි – ජනපති

Mohamed Dilsad

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment