ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් කරච්ච් නුවරට යලි ගුවන් ගමන් අරඹයි.

(UTV| කොළඹ) – හෙට (01) සිට කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට පාකිස්ථානයේ කරච්ච් නුවර දක්වා සිය ගුවන් සේවා  නැවත ඇරඹිමට කටයුතු කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටියි.

ඒ අනුව අඟහරුවාදා,බ්‍රහස්පතින්දා,සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා යන දින පහ තුල කරච්ච් නුවර දක්වා මෙම ගුවන් ගමන් සිදු කෙරෙන බව සඳහන්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ- කොචින් නගරය අතර ගුවන් ගමන් අත්හිටුවයි – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම

Mohamed Dilsad

ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින් වර්ජනයේ

Mohamed Dilsad

ජලාශ 3ක වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ

Mohamed Dilsad

Leave a Comment