ප්‍රමුඛ පුවත 1

කොළඹ- කොචින් නගරය අතර ගුවන් ගමන් අත්හිටුවයි – ශ්‍රී ලන්කන් ගුවන් සමාගම

(UTV| කොළඹ) – දකුණු ඉන්දියාවේ කොචින් නගරයෙහි දැනට පවතින ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් 2019 අගෝස්තු මස 11 වන ඉරිදා තෙක් සිය ගුවන් ගමන් අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ.

මගීන්ට සිදුවන අපහසුතාවය අවම කරගැනීමට උපරිම පියවර ගෙන ඇති බවත් , ඒ අනුව දැනට කොචි ගුවන් තොටුපළේ සිට කොළඹට පැමිණීමට නොහැකි වී සිටින ගුවන් මගීන් ත්‍රිවේන්ද්‍රම් සහ කොයිම්බතූර් ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අමතර ගුවන් වාර කිහිපයක් සැලසුම් කෙරෙමින් පවතින බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් නොකළ පාසල් 350 ක්..

Mohamed Dilsad

බියගමට වතුර කැපේ

Mohamed Dilsad

නව කොරෝනා ආසාදිතයින් 8 ක් සොයාගැනේ

Mohamed Dilsad

Leave a Comment