විදෙස්

ඉන්දීය අග්‍රාමාත්‍ය ජුනි මාසයේදී මෙරට සංචාරයකට

(UTV| ඉන්දියාව ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජුනි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජුනි මස 7-8 දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම වාර්තා කියයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට 17 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (30) රාත්‍රී 7 .00ට එරට ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන්හිදී දිව්රුම් දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙහෙයවීමට අවස්ථාව රුසියාවට

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ ප්‍රභල භූ කම්පනයකින් 7 ක් මරුට [PHOTOS]

Mohamed Dilsad

ඊශ්‍රායල් – හමාස් යුද්ධය ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment