ප්‍රමුඛ පුවත 1

එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ගුවන් හමුදාපති ධුරයට.

(UTV| කොළඹ) – එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාව17 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවරුම් දී තිබේ.

අද (29) පෙරවරු ජනාධිපති ලේකම් කාර්යාලයේදි මෙම දිවරුම් දීම සිදුව තිබේ.

වත්මන් ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (29) දිනයේ විශ්‍රාම යෑමට නියමීතව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාදුක්ක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

බීමත් රියදුරන් 217 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කිලිනොච්චි ප්‍රදේශයේ මවක් සහ පුතෙක් ඝාතනයක්

Mohamed Dilsad

Leave a Comment