ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෛද්‍ය පරිපාලකයින්ට නිවේදනයක්.

(UTV| කොළඹ) – වෛද්‍ය පරිපාලකයින් විසින් මාධ්‍ය හමු කැඳවීමේදී සහ තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ පැවසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සදහන් කරයි.

මෙම තීරණය පිළිබඳව සියලුම වෛද්‍ය පරිපාලකයින් දැනුම්වත් කර ඇති බවත් , ඉන් පරිබාහිරව කටයුතු කරන වෛද්‍ය පරිපාලකයින්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රගතිය, සංවර්ධනය සහ කලාපයේ ගැටුම් පිළිබඳ සමන්ත්‍රණයක්

Mohamed Dilsad

සුරක්ෂිතදේශයක් – සෞභාග්‍යමත් රටක් තේමාවෙන් නිදහස සැමරේ

Mohamed Dilsad

සහල් මිල වැඩිවීම ගැන ඩඩ්ලි කතා කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment