ප්‍රමුඛ පුවත 1

හිස්බුල්ලාට සම සභාපති ධුරයක් ජනපති පිරිනමයි.

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ.

නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරීම වෙනුවෙන් මෙම පත්වීම ලබාදී තිබේ.

නව පත්කිරීමත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ නව රැස්වීම ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වියළි කාලගුණයෙන් ලක්‍ෂ තුනක ජනතාවක් පීඩාවට

Mohamed Dilsad

ස්වයංක්‍රීය ගිනි අවි සඳහා නව බලපත්‍ර ලබා දීම අදත්

Mohamed Dilsad

විභාග වංචාවට අත්අඩංගුවට ගත් අපේක්ෂකයාට සහ ගුරුවරියට ඇප

Mohamed Dilsad

Leave a Comment