ප්‍රමුඛ පුවත 1

සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පතක්.

(UTV| කොළඹ) – විදුලි සන්දේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා අද (28) සයිබර් ආරක්ෂණය පිළිබඳ පනත් කෙටුම්පතක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළ බව කියා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශකර සිටියේ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකටද සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව සිහිපත් කළ අමාත්‍යවරයා වඩාත් සුරක්ෂිත සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය හා අදාළ සෙසු ආනයනික ව්‍යුහයන් බලගැන්වීම පනතේ මූලික අරමුණු බවත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක බන්ධනාගාරයට(UPDATE)

Mohamed Dilsad

මැදවච්චියේ සිදුවූ අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment