ක්‍රීඩා

එක්දින පුහුණූ තරඟාවලියේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.

(UTV| කොළඹ) – 2019 එක්දින ලෝක කුසලාන තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියාව සමග සවුත්හැම්ප්ටන්හිදි අද (27) ආරම්භ වන පුහුණූ තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තීරණය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

LPL තරඟ කාල සටහන ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

ICC යෙන් නැගූ චෝදනා ගැන සනත් කියූ දේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා සහ සිම්බාබ්වේ ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද

Mohamed Dilsad

Leave a Comment