විදෙස්

නරේන්ද්‍ර මෝදි යලි අග්‍රාමාත්‍ය ධූරයට.

(UTV| ඉන්දියාව) – ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයට නරේන්ද්‍ර මෝදි යළි පත් කර තිබේ.

රාෂ්ට්‍රපති භවන්හි පැවැත්වීමට නියමිත දිවුරුම්දීමේ උත්සවය පැවැත්වෙන දිනය සහ වේලාව පිළිබඳ තමාව දැනුවත් කරන ලෙස ඉන්දීය ජනාධිපතිවරයා නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා සිටියේ ය.

පසුගිය දා නිකුත් කළ ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵලවලට අනුව භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු ආසන 303 ක් දිනාගත්තේය.

මේ අනුව භාරතීය ජනතා පක්ෂය මෙහෙවූ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සතු සමස්ත පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 352 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ආසාදිතයන් දෙදෙනෙකු නිසා ඕස්ට්‍රේලියා – නවසීලන්ත ගුවන් ගමන් නවතී

Mohamed Dilsad

හමුදා ගුවන් යානයක් අනතුරට.16 ක් මරුට

Mohamed Dilsad

කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් පත් කිරීම ට්‍රම්ප් කල් දමයි

Mohamed Dilsad

Leave a Comment