ප්‍රමුඛ පුවත 1

පොලිස් ප්‍රධානීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම්

(UTV| කොළඹ)  –  ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුවතිය පරිදි  පොලිස් ප්‍රධානීන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම ලබාදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු සහ ජේෂ්ට පොලිස් අධිකාරීවරයෙකුට මෙලෙස ස්ථානමාරුවීම් ලබා දී ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහජන ආරක්ෂණ සභාවක් ඇති කිරීමට කටයුතු [VIDEO]

Mohamed Dilsad

මෙවර ජන්ද කාඩ්පත් නොලැබුණු දායකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

කෝට්‌ටේ සහ දෙහිවල ගල්කිස්‌ස ප්‍රදේශවලට ස්‌මාර්ට්‌ විදුලි මීටර

Mohamed Dilsad

Leave a Comment