ප්‍රමුඛ පුවත 1

මහජන ආරක්ෂණ සභාවක් ඇති කිරීමට කටයුතු [VIDEO]

(UTV | කොළඹ) – රට තුල සිදුවන වංචා, දූෂණ පිළිබඳව සොයා බලා රජයට වාර්තා කිරීම සඳහා මහජන ආරක්ෂණ සභාවක් ඇති කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.

පාසුකු ප්‍රහාරයෙන් විපතට පත්වූ දරු දැරියන් වෙනුවෙන් අග රදගුරු නිවසේ අද පැවති වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවේ මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු හෙළා දකිනවා [VIDEO]

Mohamed Dilsad

අගෝස්තු 05 උසස් පෙළ – අගෝස්තු 04 වැනිදා ශිෂ්‍යත්වය

Mohamed Dilsad

සියලුම දේශපාලන පක්ෂ නායකයින් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment