ප්‍රමුඛ පුවත 1

අගෝස්තු 05 උසස් පෙළ – අගෝස්තු 04 වැනිදා ශිෂ්‍යත්වය

(UTV| කොළඹ) – 2019 අධ්‍යයනය පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු මස 05 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා ද පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයද අගෝස්තු මස 04 වැනිදා ද පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් තුන්ලක්ෂ 37,704 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2678 කදී පෙනී සිටීමට නියමිතව ඇති අතර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් තුන්ලක්ෂ 39,369 දෙනෙකු පෙනී සිටින බවයි.

මීට අමතරව උසස් පෙළ විභාගයට අදාළව මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය අවසන් වන තෙක් උපකාරක පන්ති පැවැත්වීමද තහනම් වන බවත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව මේ මස 31 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට විභාගය අවසන් වනතෙක් උපකාරක පන්ති පැවැත්වීම තහනම් වන බවත් විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති

Mohamed Dilsad

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගය සමතුන්ගේ පාසල් ලේඛනය නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment