ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නෑ -ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය

(UTV|බදුල්ල) – සිය නිල කාලය පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීම පිළිබඳව කිසිදු ගැටළුවක් නොමැති බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

ඔහු මේබව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.

ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරනවාද නැද්ද යන්න ප්‍රකාශ කර නොමැති බව ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරයි.

එහෙත් නිල කාලය පිළිබඳව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්නේ ජනාධිපතිවරයා විසින් ගන්නා ලද තිරීණය නිවැදරදි යන්න වැරදිදයන්න දැනගැනීමට බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට සුදානමක් නෑ”විෂය භාර ඇමති කියයි

Mohamed Dilsad

දැදුරුඔය ඇතුලු ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

Mohamed Dilsad

ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment