ප්‍රමුඛ පුවත 1

ඥාණසාර හිමියන්ට නිදහස – බොදු බල සේනාව.

(UTV| කොළඹ) – සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව අද (23) පස්වරු  3.00  උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක  විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවසූහ.

උන්වහන්සේට නිදහස ලබා දීමේ මූලික අදියර යටතේ ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා (21) දිනයේදි බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක්ද කැඳවා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දස දෙනාට ඇප

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රුසියන් තානාපති හමුවෙයි

Mohamed Dilsad

මැලේසියානු ගුවන්යානයක කලහකාරී ලෙස හසිරුනු ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment