ප්‍රමුඛ පුවත 1

කැලණිය සරසවියේ බාහිර පාඨමාලා මේ සති අන්තයේ ඇරඹේ(AUDIO)

(UTV| කොළඹ) – කැලණිය සරසවියේ බාහිර පාඨමාලා මේ සති අන්තයේ 25 සහ 26 දිනවල පැවැත්වෙන බව එම විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පවසයි.

එහි ජනසන්නිවේදන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා පැවසුවේ එහි නේවාසිකාගාර වල සිටින සිසුන්ට ලබන සඳුදා(27) පැමිණිය හැකි බවයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු අපේක්ෂකයන්ගේ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කල යුතුයි – තිස්ස [VIDEO]

Mohamed Dilsad

යාපනයේ දී ඉන්දීය ජාතිකයින් දෙදෙනෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පාකිස්ථානයෙන් මෙරටට සර්වඥ ධාතූන් වහන්සේලා වැඩමවයි

Mohamed Dilsad

Leave a Comment