ප්‍රමුඛ පුවත 1

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දස දෙනාට ඇප

(UTV | කොළඹ) – නවකවදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දස දෙනා ඇප මත මුදා හැරීමට බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාසගේ මහතා නියෝග කරනු ලැබීය.

එහිදී රුපියල් දශලක්ෂයක ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නේවාසිකාගාරවල සිටි දෙවන වසරේ සිසුන් මාස 5ක පමණ කාලයක සිට නවකවදයට ලක් කිරීමේ සිදුවීමකට අදාළව පෙරේදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැ.කො නිලධාරින් හා දේශපාලන පක්ෂ සමඟ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ගාලු කොටුවේ ඉපැරැණි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි

Mohamed Dilsad

මෙරට සිටින සෞදි අරාබි ජාතිකයින්ට සෞදි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්.

Mohamed Dilsad

Leave a Comment