ප්‍රමුඛ පුවත 1

වීදි නාමයන් මුලික භාෂා ත්‍රිත්වයෙන් පමණක් නම් කෙරේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ සියළු වීදි නාමයන් සිංහල,දෙමළ හා ඉංග්‍රිසි යන භාෂාවන්ගෙන් පමණක් නම් කිරිමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර පවසයි.

ඒ අනුව වෙනත් භෂාවකින් වීදි නාමයන් නම් නොකරන ලෙස හෙතෙම අවධාරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව ගැන අවධානයෙන් – ඇමෙරිකාව

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් 12 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

මහරගම නගර සභාවේ සේවකයෝ රාජකාරි වලින් බැහැර වෙයි

Mohamed Dilsad

Leave a Comment