ප්‍රමුඛ පුවත 1

දිවයිනට නිරිත දෙසින් වලාකුළු පද්ධතියක් – ඉදිරි දින කිහිපයේ වැසි

(UTV| කොළඹ) – දිවයින ආසන්නයේ නිරිත දෙසින් වලාකුළු පද්ධතියක් නිර්මාණය වී ඇති නිසා ඉදිරි දින කිහිපයේදී වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්‍ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ මේ නිසා දිවයිනේ නිරිත දිග කොටසට වැසි බලාපොරොත්තුවන් බවයි

ඒ සම්බන්ධයෙන් UTV වෙබ් අඩවියට අදහස් දැක්වූ  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සවස් කාලයේදි වැසි

Mohamed Dilsad

“කතරගම නගර සංවර්ධන වැඩසටහන”යටතේ සංවර්ධනය කෙරෙන ස්ථාන ඇමැති නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

පරිප්පු සහ සැමන් සඳහා වූ සහනය අවසන්

Mohamed Dilsad

Leave a Comment