විදෙස්

බ්‍රසීලයේ අවන්හලක වෙඩි තැබීමක්. 11 දෙනෙකු මරුට

(UTV| කොළඹ) – බ්‍රසීලයේ , උතුරු පාරා ප්‍රාන්තයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ආයුධ සන්නද්ධව පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ආපනශාලාව වෙත කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර, තුවාලලැබූ තවත් පිරිසක් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතකර තිබෙනවා.

වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ග්‍රීන් කාඩ් අත්හිටුවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Mohamed Dilsad

ලොව විශාලතම ගුවන්තොටුපලේ විදුලිය විසන්ධි වීමෙන් මගීන් දැඩි අපහසුතාවයට

Mohamed Dilsad

චිලී ජනාධිපති අමාත්‍ය මණ්ඩලය ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment